English (United Kingdom)Tamil (Sri Lanka)

විගණකාධිපති දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව

http://www.auditorgeneral.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/246959slide01.jpg http://www.auditorgeneral.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/798237slide02.jpg http://www.auditorgeneral.gov.lk/web/components/com_gk2_photoslide/images/thumbm/718213slide03.jpg
  • 0
  • 1
  • 2

දැක්ම
රාජ්‍ය ගණන් දීමේ වගකීම සහ යහපාලනය පෙරදැරිකරගත් රාජ්‍ය අංශයේ මග පෙන්වන්නා වීම.
මෙහෙවර
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රතිලාභය උදෙසා ප්‍රශස්ත ගුණාත්මක විගණනයක් මෙහය වීම සහ පාර්ලිමේන්තුවට කාලීන හා නිරවද්‍ය වාර්තා ලබාදීම මගින් යහපාලනය ඇති කිරීම.
ප්‍රධාන පරමාර්ථ
විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියළුම රජයේ දෙපාර්තමේන්තු වල ගිණුම්ද, කැබිනට් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ, අධිකරණ සේවා කොමිෂන් සභා කාර්යාලයේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ සහ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ, පළාත් පාලන ආයතන කාර්යාලවල සහ රාජ්‍ය සංස්ථා කාර්යාලවල ගිණුම් ද යම්කිසි ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුව වෙත පැවරී ඇති වෙළඳ ව්‍යාපාරවල හෝ වෙනත් ව්‍යාපාරවල ගිණුම් ද විගණනය කළ යුත්තේය.
රාජ්‍ය ගණන් දීමේ වගකීම සහ යහපාලනය පෙරදැරිකරගත් රාජ්‍ය අංශයේ මග පෙන්වන්නා වීම.

පුවත් හා සිදුවීම්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා එක්ව නිර්මාණය කරන ලදී. වැඩිදුර